How to use the VOD.LK platform (SINHALA)
මෙම වීඩියෝවෙන් ඔබට චිත්‍රපට එක්වරක් ගෙවා නරඹන ආකාරය සහ මාසික හෝ වාර්ෂික සාමාජිකත්වයක් ගෙන මෙහි ඇති චිත්‍රපට සහ ටෙලි නාට්‍යය සියල්ල ඕනෑම වාරයක් අසීමිතව නරඹන ආකාරය බලාගත හැක.
සාමජිකත්ව ඇති අයට, සාමාජිකත්වය ඇති කාලය තුල එන චිත්‍රපට සහ ටෙලි නාට්‍යයද නැරඹිය හැක.
-